Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

☸☸ පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් ☸☸

පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන්

? 2018-06-25 සදුදා දින

? දුම්රිය අංක 01 ( කොළඹ කොටුව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – මධ්‍යහ්න 12.00
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.04.55

? 2018-06-26 අඟහරුවාදා දින

? දුම්රිය අංක 02 ( අනුරාධපුර – කොළඹ කොටුව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.06.00
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.11.10

? දුම්රිය අංක 03 ( කොළඹ කොටුව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – පෙ.ව.03.30
▶️ ගමනාන්තය – අනුරාධපුර – පෙ.ව.09.00

? දුම්රිය අංක 05 ( මාතර – මරදාන – අනුරාධපුර ) (සාගරිකා දුම්රිය අනුරාධපුර දක්වා ගමන් කරනු ඇත)

▶️ ගමනාරම්භය – මාතර – පෙ.ව.05.00
▶️ මරදාන දුම්රිය ස්ථානය වෙත පැමිණීම පෙ.ව.08.25
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.01.25

? දුම්රිය අංක 07 ( කොළඹ කොටුව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – ප.ව.12.45
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.05.57

? දුම්රිය අංක 09 ( කොළඹ කොටුව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – ප.ව.06.00
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.10.30

? ?? 2018-06-27 බදාදා (පොහෝ දින)

? දුම්රිය අංක 11 ( මහව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – මහව – පෙ.ව.02.45
▶️ ගමනාන්තය – අනුරාධපුර – පෙ.ව.04.22

? දුම්රිය අංක 13 ( කොළඹ කොටුව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – පෙ.ව.03.30
▶️ ගමනාන්තය – අනුරාධපුර – පෙ.ව.09.00

? දුම්රිය අංක 15 ( මහව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – මහව – පෙ.ව.10.40
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.12.17

? දුම්රිය අංක 17 ( කොළඹ කොටුව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – ප.ව.06.10
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.11.05

? දුම්රිය අංක 04 ( අනුරාධපුර – මහව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.03.00
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – පෙ.ව.07.46

? දුම්රිය අංක 06 ( අනුරාධපුර – මහව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.07.40
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – පෙ.ව.09.48

? දුම්රිය අංක 08 ( අනුරාධපුර – මහව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.03.45
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.05.13

? දුම්රිය අංක 10 ( අනුරාධපුර – කොළඹ කොටුව – මාතර )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.05.45
▶️ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීම – ප.ව.09.54
▶️ ගමනාන්තය – මාතර – (පසුදින) පෙ.ව.01.01

? දුම්රිය අංක 12 ( අනුරාධපුර – කොළඹ කොටුව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.09.00
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – (පසුදින) පෙ.ව.01.48

? දුම්රිය අංක 01-A ( අනුරාධපුර – මැදවච්චිය )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.05.00
▶️ ගමනාන්තය – මැදවච්චිය – ප.ව.05.45

? දුම්රිය අංක 02-A ( මැදවච්චිය – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – මැදවච්චිය – ප.ව.06.10
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.06.55

? 2018-06-28 බ්‍රහස්පතින්දා දින

? දුම්රිය අංක 19 ( මහව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – මහව – ප.ව.01.35
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.03.10

? දුම්රිය අංක 14 ( අනුරාධපුර – මරදාන )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.01.35
▶️ ගමනාන්තය – මරදාන – පෙ.ව.06.53

? දුම්රිය අංක 16 ( අනුරාධපුර – මහව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.09.50
▶️ ගමනාන්තය – මහව – පෙ.ව.11.31

? දුම්රිය අංක 01-A ( අනුරාධපුර – මැදවච්චිය )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.05.00
▶️ ගමනාන්තය – මැදවච්චිය – ප.ව.05.45

? දුම්රිය අංක 02-A ( මැදවච්චිය – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – මැදවච්චිය – ප.ව.06.10
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.06.55

? 2018-06-29 සිකුරාදා දින

? දුම්රිය අංක 21 ( මහව – අනුරාධපුර )

▶️ ගමනාරම්භය – මහව – පෙ.ව.11.30
▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.01.05

? දුම්රිය අංක 18 ( අනුරාධපුර – මහව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – පෙ.ව.09.30
▶️ ගමනාන්තය – මහව – පෙ.ව.11.02

? දුම්රිය අංක 20 ( අනුරාධපුර – කොළඹ කොටුව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.03.45
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.08.58

? දුම්රිය අංක 22 ( අනුරාධපුර – කොළඹ කොටුව )

▶️ ගමනාරම්භය – අනුරාධපුර – ප.ව.06.00
▶️ ගමනාන්තය – කොළඹ කොටුව – ප.ව.11.25

දුම්රිය මගීන්ගේ නිල සමූහය
www.rdmns.lk

#SriLankaRailways #PosonSpecialTrains #RDMNS

single