Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා  

විශේෂ දුම්රිය සේවා – සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය

සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන

2018 සැප්තැම්බර් මස 13 සිට 20 දක්වා

කොළඹ කොටුව සිට,
පෙ.ව. 6.55 මාතර
පෙ.ව. 8.35 මාතර
පෙ.ව. 10.30 මාතර (රජරට රැජින)
ප.ව. 2.25 මාතර (ගාලුකුමාරි)
ප.ව. 6.05 මාතර

මාතර සිට,
පෙ.ව. 6.12 මරදාන (ගාලුකුමාරි)
පෙ.ව. 9.40 වව්නියාව (රජරට රැජින)
ප.ව. 1.25 මහනුවර
ප.ව. 2.10 මරදාන

ගාල්ල සිට ඉරිදා ප.ව. 1.50 මරදාන දක්වා ධාවනය වන දුම්රිය සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වනවා ඇත.

2018-09-11