Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Lost and Found

2018.09.04 (ඊයේ) දින කොළඹ කොටුවෙන් 8.20 හලාවත බලා යන රාත්‍රී තැපැල් දුම්රියේ 4 වන මැදිරිය තුල තිබී සුදු-රතු (ටියුලිප්) බෑගයක් අමතක වී දමා ගොස් ඇත. තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න.

අමිල 077-6005652
_______________________________________

මගියෙකුට අයත් ජංගම දුරකථනයක් රඹුක්කන සිට පැමිණෙන කාර්යාල දුම්රියේ තිබී හමුවී ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ලබා දී ඇත

2018-09-04

single