Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

05 වන සිකුරාදා තෙක් පැරණි වාර ප්‍රවේශපත්‍රයෙන් ගමන් කල හැක

ඔක්තොම්බර් මස ගාස්තු සංශෝධනය හේතුවෙන් මෙම මස තුලදී පමණක් 05 වන (සිකුරාදා) දින දක්වා කාලය තුල සැප්තැම්බර් මස වාර ප්‍රවේශ පත්‍රයෙන් ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දුම්රිය ස්ථාන දැනුවත් කර ඇත.

#RDMNS24
2018-10-02

single