Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

මාර්තු මස 04 වැනි සඳුදා දින දුම්රිය ධාවනය සිදු වන අයුරු

මාර්තු මස 04 වැනි සඳුදා දින වෙළඳ නොවන නිවාඩු දිනයක් බැවින් — උදෑසන දුම්රිය ගමන් වාර සිදුවන්නේ සෙනසුරාදා දින කාලසටහනටත් — සවස් කාලයේ දුම්රිය ගමන් වාර ධාවනය වන්නේ ඉරිදා දින කාලසටහනටත් අනුව බව කරුණාවෙන් සලකන්න. #rdmns24 #Alert

Green Island V – හෝමාගම දුම්රිය ස්ථානය

එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 70,000 කට ආසන්න සාමාජික පිරිසකගෙන් සමන්විත (www.rdmns.lk) දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය සේවය හා මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කිරීම හා දුම්රිය ස්ථාන ආශ්‍රිත පරිසරයන් හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරමේ අරමුණින් සංවිධානය කරනු ලබන ” Green Island” වැඩසටහනේ පස්වන් අධියරය පසුගිය පෙබරවාරි 19 දින අගහරුවාදා දින කැළණිවැළි දුම්රිය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඊයේ (28) සවස් කාලය වන විට උතුරු කළුතර දක්වා පමණක් දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා තිබුණු අතර ඒ අතරතුරම එක් දුම්රිය මාර්ගයක් පිළිසකර කර ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට සේවයේ නියුතු සියලු නිලධාරීන්