Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ   ► විශේෂ නිවේදනයයි !   ► සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ   ► විශේෂ නිවේදනයයි !   ► ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය සංශෝධනයක්   ► විශේෂ නිවේදනයයි !   ► අමතර දුම්රිය සේවා ධාවනයට එක් කිරීම   ► මාධ්‍ය නිවේදනය   ► 2021.05.12 සිට දුම්රිය ධාවනය සිදුවන අයුරු   ► විශේෂ නිවේදනයයි !   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► නව කාර්යාල දුම්රිය ගමන් වාර ධාවනයට එක්වේ.   ► විශේෂ නිවේදනයයි !   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම   ► ත්‍රිකුණාමලය – කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රියේ නැවතුම් ස්ථාන සංශෝධනයක්…   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ දුම්රිය සේවා – 2021 සිංහල හා හින්දු අළුත් අවුරුදු සමය   ► විශේෂ නිවේදනයයි !   ► දෙනුවර මැණිකේ නැවත ධාවනයට එක් කෙරේ   ► දුම්රිය වර්ජනය අවසන්   ► දුම්රිය වර්ජනයක් !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► පුත්තලම මාර්ගයේ මගීන්ට කෙරෙන විශේෂ නිවේදනයයි !   ► 2021.02.04 නිදහස් දින දුම්රිය ධාවනය   ► කැලණිවැලි මාර්ගයේ සංශෝධන කිහිපයක්   ► දෙනුවර මැණිකේ අවලංගු කෙරේ   ► සියලුම දුම්රිය සේවා සාමාන්‍ය පරිදි නැවතත් !   ► 2021.01.18 දින සිට ධාවනය වන දුර ගමන් සේවා   ► විශේෂ නිවේදනයයි !   ► 2021.01.14 තෛපොංගල් දින පමණක් ධාවනය වන දුම්රිය සේවා   ► විශේෂ නිවේදනයයි !   ► 2021.01.11 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2021.01.09 සහ 10 (සති අන්තයේ) ධාවනය වන දුම්රිය කාලසටහන.   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► 2021.01.04 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2021.01.02 සහ 03 (සති අන්තයේ) ධාවනය වන දුම්රිය කාලසටහන.   ► 2021.01.01 දින ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වන අමතර දුම්රිය සේවා   ► කැලණිවැලි දුම්රිය මාර්ගයේ 2020.12.31 සහ 2021.01.01 දින ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.30 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.29 අඟහරුවාදා දින පමණක් ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.28 සඳුදා දින පමණක් ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.28 සඳුදා දින පමණක් ධාවනය වන දුම්රිය සේවා   ► 2020 දෙසැම්බර් 25,26,27 සහ 29 දින ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.21 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.19 සහ 20 (සති අන්තයේ) ධාවනය වන දුම්රිය කාලසටහන.   ► දුම්රිය ගමන් වාර සංශෝධන   ► 2020.12.14 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.12 සහ 13 (සති අන්තයේ) ධාවනය වන දුම්රිය කාලසටහන.   ► 2020.12.06 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2020.12.05 සහ 06 (සති අන්තයේ) ධාවනය වන දුම්රිය කාලසටහන.   ► 2020.12.02 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 2020.11.30 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► 28 සහ 29 සති අන්තයේ ධාවනය වන දුම්රිය සේවා   ► දුම්රිය ගමන් වාර සංශෝධන   ► 2020.11.23 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► 2020.11.16 දින සිට ධාවනය වන දුම්රිය සේවා   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► 2020.11.09 දින සිට ධාවනය වන කාර්යාල දුම්රිය සේවා   ► විශේෂ මාධ්‍ය නිවේදනය   ► 2020.11.02 දින සිට නැවත දැනුම් දෙනතුරු ධාවනය වන දුම්රිය ගමන් වාර   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► දුම්රිය රැසක් අවලංගු කෙරේ   ► විශේෂ නිවේදනයයි !   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම   ► විශේෂ නිවේදනයයි !   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම්   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► විශේෂ නිවේදනයයි !   ► 1971 විශේෂ දුරකථන ඇමතුම් සේවය   ► විශේෂ දැනුම්දීමයි !   ► විශේෂ දුම්රිය සේවා සැපයීම   ► විශේෂ නිවේදනයයි !   ► නැවත දැනුම්දෙන තුරු ධාවනය නොවේ !   ► විශේෂ නිවේදනයයි !   ► අද දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වේ !   ► බන්ඩිරිප්පුව ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2020   ► විශේෂ පිරිත් සජ්ඣායනා දුම්රිය 2020   ► දුම්රිය කාලසටහන් සංශෝධන – මුහුදුබඩ මාර්ගය   ► කැලණිවැලි දුම්රිය මාර්ගයේ කාලසටහන තාවකාලිකව සංශෝධනය කෙරේ   ► අවලංගු කරන ලද දුම්රිය සේවා නැවත ධාවනයට එක් කිරීම   ► විශේෂ දැනුවත්කිරීම් | ප්‍රධාන මාර්ගය   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම්   ► විශේෂ දුම්රිය සේවා   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම   ► දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය   ► දුම්රිය කාලසටහන් සංශෝධන – මුහුදුබඩ / ප්‍රධාන සහ පුත්තලම මාර්ගය   ► දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය   ► ප්‍රවේශපත් ගාස්තු සංශෝධන   ► තාවකාලික දුම්රිය කාලසටහන් සංශෝධන   ► අවලංගු කරන ලද දුම්රියන් නැවත ධාවනයට එක් කිරීම   ► අවලංගු කරන ලද දුම්රියන් නැවත ධාවනයට එක් කිරීම   ► දුම්රිය ගමන් වාර අවලංගු කිරීම්   ► නැවත දැනුම්දෙන තුරු අවලංගු කර ඇති දුම්රියන්   ► මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක සංශෝධනයක්   ► දුම්රිය ගමන් වාර සංශෝධන   ► දුම්රියන් කිහිපයක කාලසටහනේ වෙනසක්   ► 08 වැනි සඳුදා දින මෙම දුම්රියන් ධාවනය නොවේ   ► දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ඇරඹේ   ► SPL 59/60 දුම්රිය නවත්වන ස්ථානවල වෙනසක්   ► ADDITIONAL OFFICE TRAINS   ► SPECIAL OFFICE TRAINS | 2020.06.01 – 03   ► දුම්රිය වාරප්‍රවේශපත්‍ර ලබාගැනීම   ► ADDITIONAL OFFICE TRAINS   ► SPECIAL OFFICE TRAINS | 2020.05.26 – 29   ► දුර ගමන් දුම්රිය සේවා   ► රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය කිහිපයක් නැවත්වීමට පියවර   ► කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්   ► අමතර කාර්යාල දුම්රිය සේවා | 2020.05.18   ► විශේෂ නිවේදනයයි !   ► SPECIAL OFFICE TRAINS | 2020.05.18 – 22   ► පෞද්ගලික සහ රාජ්‍ය සේවකයින් වෙත විශේෂ දැනුම්දීමයි !   ► SPECIAL OFFICE TRAINS   ► 2020.04.20 දුම්රිය ධාවනය සිදුවන අයුරු   ► සමාජ සත්කාරක වැඩසටහන   ► දුම්රිය මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි   ► පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ඔබගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන්   ► තලවිල සා.ආනා සිද්ධාස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා   ► වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කෙරේ   ► බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ වෙනසක්   ► විශ්‍රාමිකයන් වෙනුවෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන්කරවාගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදේ   ► විශේෂ දුම්රිය සේවා | කොළඹ කොටුව – බදුල්ල   ► ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්   ► දෙනුවර මැණිකේ දිනපතා ධාවනයට පියවර   ► තෛපොංගල් උත්සවය හා සති අන්ත දීර්ඝ නිවාඩුවට බදුල්ලට විශේෂ දුම්රිය සේවා   ► 2020 කැළණි විහාරයේ දුරුතු පෙරහැරට සීඝ්‍රගාමී දුම්රියන් 24ක් කැළණියේ නවත්වයි.   ► විශේෂ දුම්රිය සේවා – දෙසැම්බර් පාසල් නිවාඩු සමය   ► විශේෂ දුම්රිය සේවා | දෙසැම්බර් පාසල් නිවාඩු සමය   ► RDMNS සෙනෙහසේ අත්වැල – තෙවැනි අදියර   ► උතුරු දුම්රිය මාර්ගයේ කාලසටහනේ වෙනසක්   ► දුම්රිය කාලසටහනේ වෙනසක්   ► කොළඹ කොටුව – මහනුවර අතර නව කාර්යාල දුම්රිය සේවාවක් ඇරඹේ   ► කොළඹ අවට වර්ෂාපතන තත්වයක්   ► විශේෂ දුම්රිය සේවා – ජනාධිපතිවරණය 2019   ► විශේෂ දුම්රිය සේවා – නොවැම්බර් 8/9/12   ► දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවාව ඇරඹේ   ► මහනුවර – මාතලේ දුම්රිය ධාවනය නවතී   ► දක්ෂිණ නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ   ► අවවාදයයි !   ► විශේෂ දුම්රිය සේවා | කොළඹ කොටුව – බදුල්ල   ► පුලතිසි – ප්‍රවේශපත් මිල ගණන්   ► පුලතිසි නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ   ► විශේෂ දුම්රිය සේවා | මාතර අප ස්වාමි දුවගේ වාර්ෂික මංගල්‍යය   ► ශ්‍රී දේවී නගරාන්තර දුම්රිය සේවය ඇරඹේ   ► විශේෂ දුම්රිය සේවා | සීනිගම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවය   ► විශේෂ දුම්රිය සේවා – තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය   ► ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධනයට රුපියල් මිලියන 28 980ක්   ► විශේෂ දුම්රිය සේවා | අගෝස්තු පාසල් නිවාඩු සමය   ► RDMNS ලේ දන්දීමේ වැඩසටහන 2019   ► විශේෂ දුම්රිය සේවා – ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය 2019   ► අගෝස්තු පාසල් නිවාඩු සමය – විශේෂ දුම්රිය සේවා   ► දුම්රියේ අප්‍රකට විත්ති   ► දුම්රිය ධාවනය සංශෝධනය කෙරේ   ► විශේෂ දුම්රිය සේවා – 2019 තලවිල සා.ආනා දෙවුමැදුරේ අගෝස්තු මංගල්‍යය   ► මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාලසටහන සංශෝධනය වේ   ► Google Maps තුලට එකතුවන පොදු ප්‍රවාහන කාලසටහන   ► මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම නවීකරණය කෙරේ..   ► රාත්‍රී තැපැල් දුම්රියන් 4 ක් අවලංගු කෙරේ   ► සෙනෙහසේ අත්වැල 2019 – “සිසිල” වැඩිහිටි නිවාසයේ වැඩසටහන   ► අවවාදයයි..!   ► අනුරාධපුර – මිහින්තලේ අතර නොමිලේ ගමන් පහසුකම්   ► කිරි තේ දන්සල – ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමය   ► විශේෂ දුම්රිය සේවා – පොසොන් වන්දනා සමය   ► දුම්රිය පාර්සල් ප්‍රවාහන සේවය නැවතත්   ► මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානය නැවත විවෘත කෙරේ   ► අලුත් අවුරුදු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා   ► මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට   ► රේල් වසන්තය 2019   ► මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ජනතා අයිතියට   ► මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන නැවත වරක් සංශෝධනය වේ.   ► ලේ දන්දීමේ වැඩසටහන – හෝමාගම දුම්රිය ස්ථානය   ► මීගොඩ හා පාදුක්ක අතර පාලම නවීකරණය – දුම්රිය ගමනාගමනය සිදු වන අයුරු   ► දැඩි රථවාහන තදබදයක් | Colombo Traffic Alert   ► විශේෂ දැනුම්දීමයි ! – පානදුර දුම්රිය ස්ථානය   ► පොලිතින් වලින් තොර දුම්රිය මාර්ගයක්   ► 2019 තලවිල සා.ආනා සිද්ධස්ථානයේ මාර්තු මංගල්‍යය – විශේෂ දුම්රිය කාලසටහන   ► මාර්තු 8න් පසු කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්   ► මහව කාර්යාල දුම්රිය අලුත් වෙයි   ► මාර්තු මස 04 වැනි සඳුදා දින දුම්රිය ධාවනය සිදු වන අයුරු   ► Green Island V – හෝමාගම දුම්රිය ස්ථානය   ► මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට   ► Lost – නැතිවී ඇත   ► Green Island – හෝමාගම දුම්රිය ස්ථානය   ► Found – හමුවී ඇත   ► S13 නවීන දුම්රිය ජනතා අයිතියට පත්වූ වගයි   ► විශේෂ දුම්රියන් – ශ්‍රීපාද වන්දනා සමය 2019   ► Found – හමුවී ඇත   ► දුම්රිය සේවයට එක්වෙන නව සාමාජිකයා – S13 නවීනතම දුම්රිය   ► Lost – නැතිවී ඇත   ► Lost – නැතිවී ඇත   ► බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ චාරිකාව.   ► Lost & Found – නැතිවී ඇත   ► දුම්රිය ප්‍රවේශ පත්‍ර නව ක්‍රමවේදයකට – පැරණි ප්‍රවේශපත්‍රය අහෝසි කිරීමටත් සැරසේ   ► ප්‍රජා සත්කාර දුම්රිය – උතුරු පළාත් ආපදා තත්වයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන්.   ► දුම්රිය ප්‍රවේශපත් වෙන්කිරීමේදී ඇතිවන අක්‍රමිතා හේතුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දේ   ► පාසල් නිවාඩු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් – කොළඹ කොටුව – බදුල්ල   ► කොළඹ වරායට ආ අමුත්තා   ► Green Island IV – සාර්ථකව අවසන් කෙරේ   ► Lost and Found – අතපසු වී ඇත   ► Lost & Found   ► නව දුම්රිය මැදිරි ධාවනයට එක් කෙරේ   ► UPDATE – රාගම – ජා ඇල අතර දුම්රිය ධාවනය නවතී..   ► කැලණිවැලි මාර්ගයේ රේල් බස් රථ ධාවනය නැවත ඇරඹේ   ► Lost & Found   ► ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න   ► 06 වැනි දින දුම්රිය ධාවනය සිදු වන අයුරු   ► උඩරට දුම්රිය ධාවනයට බාධා   ► Lost & Found   ► Lost and Found – අතපසු වී ඇත   ► දුම්රිය පීලිපැනීමක්..!!!   ► උඩරට දුම්රිය මාර්ගයේ පීළිපැනීමක්   ► හමුවී ඇත.   ► මීගමුව මෙහෙයුම සාර්ථකව අවසන් කෙරේ.   ► මීළඟ මෙහෙයුම මීගමුවේදී..!   ► වේයන්ගොඩ ප්‍රවේශපත් කාර්යාල නාම පුවරු සවි කෙරේ   ► හමුවී ඇත..!   ► අවවාදයයි…!   ► වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ශ්‍රමදානය සාර්ථකව අවසන් කරන ලදී.   ► වසර අවසානයේ මාතර සිට බෙලිඅත්තට දුම්රියක්   ► ශු.ජපමාල දේවමාතා සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය – විශේෂ දුම්රියන්   ► නව දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා පිලිගැනීමේ උත්සවය   ► වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ශ්‍රමදානය…   ► සියනෑ කුමාරි අනතුරට ලක්වේ   ► 05 වන සිකුරාදා තෙක් පැරණි වාර ප්‍රවේශපත්‍රයෙන් ගමන් කල හැක   ► නව දුම්රිය ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය   ► රාගමදී දුම්රියේ ගැටී 2 ක් මරුට   ► නිකසළ දුම්රිය මාර්ගයක් නිර්මාණය කරමු   ► අවවාදයයි…!   ► උඩරට මැණිකෙගේ පාර හැඩ කරන්න. ඔබත් එන්න.   ► දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 2ක ගින්නක්   ► විශේෂ දුම්රිය වාර – මඩු සිද්ධස්ථානයේ වාර්ශික මංගල්‍යය   ► අලුයම සිදුවූ දුම්රිය අනතුර   ► RDMNS ඇපල් දුරකථන සඳහා එළිදකී   ► දුම්රිය ගාස්තු සංශෝධනය එලි දකී   ► විශේෂ දුම්රිය සේවා – සීනිගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය   ► නව මැදිරි 160ක් ගෙන්වීමට අත්සන් තැබේ   ► ඔබ දුම්රිය චායාරූප ශිල්පියෙක්ද ?   ► විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය   ► කසළ වෙන් කරන හිතක් – තනයි නිකසළ රටක්   ► Lost and Found   ► සමාජ සුභසාධන ව්‍යාපෘතිය සැප්තැම්බර් 02   ► දුම්රියේ අප්‍රකට විත්ති   ► දුම්රිය වර්ජනය අත්හිටුවයි..   ► සමාජ සුභසාදන ව්‍යාපෘති   ► විශේෂ දුම්රිය වාර   ► 29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්   ► සමාජ සුභසාධන ව්‍යාපෘති…   ► සවස් කාලයේ දුම්රිය ධාවනය සිදු වන අයුරු   ► විශේෂ නිවේදනයයි…!   ► මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් ධාවනය වීමට නියමිත විශේෂ දුම්රිය කාලසටහන   ► දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව දඩ   ► දුම්රිය ගාස්තු සංශෝධනය ලබන ඔක්තෝම්බර් 1 වනදා   ► මීරිගම දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම   ► දුම්රිය අනතුරින් තුවාල ලැබූවන් සඳහා වන්දි   ► මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා…   ► පොල්ගහවෙල දුම්රිය අනතුරට සම්බන්ධ හතරකගේ වැඩ තහනම්   ► පනලිය අනතුර හේතුවෙන් අවහිර වූ…   ► පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ සිදුවූ…..   ► හමුවී ඇත….   ► සෙන්කඩගල මැණිකේ දුම්රියේ වේලාව සංශෝධනය කෙරේ.   ► අනුරාධපුර පිච්ච මල් පූජා පිංකම වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන   ► දුම්රිය මැදිරි තුළ විනාශකාරී ක්‍රියා වැළැක්වීමට පියවර   ► කටුනායක සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සීමා කෙරේ..!   ► ☸☸ පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් ☸☸   ► දුම්රිය එන්ජින් 12 ක් හා මගී දුම්රිය මැදිරි 160 ක් මිලදී ගන්න අනුමැතිය   ► දුම්රිය ස්ථාන පරිශ‍්‍ර තුළ සිඟමන් යැදීම තහනම් කෙරේ   ► නැතිවූ වාර ප්‍රවේශ පත්‍රිකාවක් හමුවී ඇත.   ► ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.!   ► යාල් දේවියට ජාත්‍යන්තර ප්‍රසාදයක්   ► දුම්රිය/බස්රථ සඳහා ටච් කාඩ්පතක්   ► අවුරුදු සමය හේතුවෙන් අවලංගු වන දුම්රියන්   ► අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රියන් ධාවනය කෙරේ   ► නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 9ක් මගී ප්‍රවාහනයට   ► දුම්රිය ගාස්තු ඉහළට   ► වසර 60කට පසු ඇමරිකාවෙන් දුම්රිය එන්ජින්   ► මාතලේ දුම්රිය ස්ථානයේ ඇරඹි නිදහස් පුස්තකාලය   ► Book Hub Project – කොට්ටාව දුම්රිය ස්ථානය  

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාර්තු 31 ජනතා අයිතියට

මාර්තු මස 31 ජනතා අයිතියට පත්වන මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය (Multi Mode Transportation Hub) ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති අතර වාහන නැවැත්වීමේ පහසුකම් සහ බස් රථ හා දුම්රිය වැනි අනෙකුත් ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

මේ සමගම කැළණිවැළි දුම්රිය මාර්ගයේ මාලපල්ල උප දුම්රිය ස්ථානයට යාබදව අළුතෙන් ඉදි කළ මාකුඹුර දුම්රිය ස්ථානය ද මෙදින විවෘත කරනු ලැබේ.

ඒ සමගම එතෙක් ක්‍රියාත්මක වූ මාලපල්ල (MPL) උප දුම්රිය ස්ථානය අප්‍රේල් මස 01 වන දින සිට වසා දමනු ලැබේ.

තවද මාර්තු මස 31 වන දා සිට කැළණිවැළි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව හා හෝමාගම අතර නව දුම්රියක් ඇරඹීම ට නියමිතව ඇත.

දිනපතා ධාවනය වන එම දුම්රියෙහි කාලසටහන පහත පරිදි වේ.

කොළඹ කොටුවෙන් පිටත් වීම – පෙ.ව. 10.30
හෝමාගමට ළඟා වීම – පෙ.ව. 11.35

හෝමාගමින් පිටත් වීම – ප.ව. 12.30
කොළඹ කොටුවට ළඟා වීම – ප.ව. 01.38

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හා ගාල්ල සිට පැමිණෙන බස් රථ කොට්ටාව පිවිසුමෙන් පිටත් වීමෙන් පසු නවත්වනු ලබන්නේ ද එමෙන් ම ඉදිරියේ දී අධිවේගී මාර්ගයේ ගාල්ල, මාතර හා කඩවත දක්වා ධාවනය වන බස් රථ ආරම්භ කරනු ලබන මගී පර්යන්තයක් වශයෙන් ද මාකුඹුර බස් පර්යන්තය ක්‍රියාත්මක වේ.

එම මගී බස් පර්යන්තයේ අනික් කෙළවර මාකුඹුර දුම්රිය ස්ථානය පිහිටා ඇත. කැළණිවැළි මාර්ගයේ යෝජිත නවීකරණයත් සමගම එම මගී පර්යන්තය වෙතට පිවිසෙන බස් රථ වල එන මගීන් කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය සේවාව හා ඒකාබද්ධ කොට කොළඹ කොටුව දක්වා ගමන් කරවීමේ කඩිනම් ප්‍රවාහන සේවාවක් සැපයීම මින් අරමුණු කෙරේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස්රිය භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාවට හැකිය.

LED පුවරු මගින් නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම,

ජී.පී.එස් (GPS) මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට හැකිවීම,

අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත් වෙන්කිරීමට හැකිවීම,

දුම්රියේ හා බස්රියේ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකිවීම,

ස්වයං ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුව,

විවේකාගාර හා සනීපාරක්ෂක පහසුකම්,

බැංකු පහසුකම්, ආපන ශාලා හා ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන

ආදී පහසුකම් රැසක් මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් ලබා ගත හැක.
විධිමත් නඩත්තුවක් හා කළමනාකරණ ක්‍රියාවලියකින් මෙය සමන්විත වේ. මධ්‍යස්ථානයේ වහලය මත ස්ථාපිත සූර්යකෝෂ මගින් කිලෝ වොට් 180ක විදුලිය උත්පාදනය වන අතර මධ්‍යස්ථානයේ සියලුම බලශක්ති අවශ්‍යතා එමගින් සපුරා ගැනේ.