Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා

2019 සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ.

මේ හේතුවෙන් අවලංගු වන දුම්රියන් පහත පරිදි වේ,

13 හා 14 දෙදින

5.12 කොළඹ කොටුව / අඹේපුස්ස
6.00 මරදාන / පොල්ගහවෙල
8.55 කොළඹ කොටුව / රඹුක්කන
12.50 කොළඹ කොටුව / පොල්ගහවෙල
14.20 කොළඹ කොටුව / අඹේපුස්ස
16.42 කොළඹ කොටුව / පොල්ගහවෙල

5.30 පොල්ගහවෙල / කොළඹ කොටුව
7.20 අඹේපුස්ස / කොළඹ කොටුව
8.50 පොල්ගහවෙල / කොළඹ කොටුව
12.45 රඹුක්කන / කොළඹ කොටුව
15.10 පොල්ගහවෙල / කොළඹ කොටුව
16.15 අඹේපුස්ස / කොළඹ කොටුව

4.30 මරදාන / පානදුර
8.35 මරදාන / දකුණු කළුතර
12.30 මරදාන / දකුණු කළුතර
14.30 මරදාන / පානදුර
15.20 මරදාන / පානදුර

6.10 පානදුර / මරදාන
10.45 දකුණු කළුතර / මරදාන
14.05 දකුණු කළුතර / මරදාන
16.10 පානදුර / කොළඹ කොටුව
17.05 පානදුර / කොළඹ කොටුව

13.10 කොළඹ කොටුව / මාදම්පේ
16.55 කොළඹ කොටුව / මීගමුව

16.00 මාදම්පේ / කොළඹ කොටුව
18.35 මීගමුව / කොළඹ කොටුව

17.05 කොළඹ කොටුව / කොස්ගම
17.20 කොළඹ කොටුව / අවිස්සාවේල්ල
18.30 කොළඹ කොටුව / කොස්ගම

4.30 කොස්ගම / කොළඹ කොටුව
4.55 අවිස්සාවේල්ල / කොළඹ කොටුව
6.10 කොස්ගම /කොළඹ කොටුව

13/ 14/ 15 තෙදින

12.05 කොළඹ කොටුව / වේයන්ගොඩ
13.30 වේයන්ගොඩ / කොළඹ කොටුව
රේල්බස් රථය (කැලණිවැලි)

13 සිට 17 දක්වා

3.00 කොළඹ කොටුව / වේයන්ගොඩ
5.05 වේයන්ගොඩ / කොළඹ කොටුව

14 දින

4.00 කොළඹ කොටුව / පුත්තලම
9.55 පුත්තලම / කොළඹ කොටුව

14 හා 15 දෙදින

9.05 මරදාන / දකුණු කළුතර
12.20 දකුණු කළුතර / මරදාන
5.20 ගාල්ල / දකුණු කළුතර
10.10 දකුණු කළුතර / අළුත්ගම

සැකසුම – ලහිරු තේනුවර / රොමේෂ් ප්‍රදීප්
#RDMNS #SpecialTrainSchedule

single