අනුරාධපුර – මිහින්තලේ අතර නොමිලේ ගමන් පහසුකම්.

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ජුනි මස 15, 16 හා 17 දිනයන් තුල පොසොන් වන්දනාකරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය හා මිහින්තලේ අතර විශේෂ දුම්රිය සේවාවක් ක්රියාත්මක වේ.ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ හා තන්ත්රී පෞද්ගලික සමාගමේ බැතිබර අනුග්රහය යටතේ අනුරාධපුරය හා මිහින්තලේ අතර ගමන් ගන්නා බැතිමතුන් වෙත නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාවක් හිමි වනු ඇත.