දුම්රිය වර්ජනය අවසන්

27 දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන ලද පැය 24 දුම්රිය වැඩවර්ජනය අවසන් කර අැති අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇත.
ධාවන කටයුතු සාමාන්‍ය තත්වයට පත් වන තුරු දුම්රිය ප්‍රමාදයන්, අවලංගුවීම් සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.