Rail Shutter Season III – Session 1

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු RDMNS Rail Shutter ඡායාරූප තරඟාවලියේ තුන්වන අදියරේ පළමු වාරය උදාවුනා…..පළමු වාරය අදින් (2019-10-20) ආරම්භ වන අතර ඡායාරූප බාරගන්නා අවසාන දිනය 2019-10-31 වන දිනෙන් අවසන් වේ.ජයග්රාහකයා 2019-11-03 වන දින ප්රසිද්ධියට පත් කෙරේ. තරඟාවලියට ඇතුලත් වීම සඳහා අප සමූහයේ Facebook පිටුව Like සහ Share කර, Youtube Channel එක Subscribe කර සහ Share …