Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුර ගමන් දුම්රිය සේවා

2020.05.22 දින පෞද්ගලික සහ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පමණක් ඉහත සඳහන් දුර ගමන් සේවා වාර ධාවනය වීමට නියමිතයි.

UPDATED : මෙම නගරාන්තර දුම්රිය සේවා සඳහා ආසන වෙන් කිරීම 2020.05.22 දින උදෑසන 08.00 සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් වෙන් කිරීමේ කාර්යාලයේදී සිදු කෙරේ. මෙම දුම්රියන් සඳහා අනිවාර්යයෙන් ආසන වෙන් කිරීම අත්‍යාවශ්‍ය වේ.

NOTE – ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.!

#Rdmns #NewsFeed

single