Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය

පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/11 දින සහ 2020/07/12 දින ධාවනය නොවේ.

පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/18, 19 සහ 20 යන දිනවල ධාවනය වේ.

පෙ.ව. 06/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1001 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/18 සහ 2020/07/19 යන දිනවල ධාවනය වේ.

පෙ.ව. 08/00 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1002 දරණ දෙනුවර මැණිකේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/19 දින සහ 2020/07/20 යන දිනවල ධාවනය වේ.

පෙ.ව. 05/57 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1531 දරණ සීඝ්‍රගාමී දුම්රිය (2020/07/08 දින සිට) ගම්පහ දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය වේ.

#RDMNS #NewsUpdates

single