Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2021.01.04 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2021.01.04 දින සිට ධාවනය වීමට නියමිත දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ.

(සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි)

තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත.

–ප්‍රධාන මාර්ගය / පුත්තලම මාර්ගය

දෙමටගොඩ

–කැලණිවැලි මාර්ගය

බේස්ලයින් පාර දුම්රිය ස්ථානයේ කිසිදු දුම්රියක් නවත්තන්නේ නැති අතර දුම්රිය ධාවනය කොස්ගම දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත.

නැවත දැනුම්දෙන තුරු පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන මගීන් සඳහා විවෘත නොකෙරේ.

දුම්රිය අංක 9649 දරණ පෙ.ව. 05/50 ට පමණ වග සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය ගම්මාන දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

දුම්රිය අංක 9653 දරණ පෙ.ව. 07/15 ට හෝමාගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය උඩහමුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

–මුහුදුබඩ මාර්ගය

දුම්රිය අංක 8058 දරණ ප.ව. 03/40 ට මරදාන සිට මාතර්‍ර දක්වා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය මොරටුව සහ පානදුර යන දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය වේ.

දුම්රිය අංක 8764 දරණ ප.ව. 06/10 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය වැල්ලවත්ත, දෙහිවල සහ බූස්ස යන දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය වේ.

මීට අමතරව, ප්‍රාදේශීය දුම්රිය ධාවනය පහත පරිදි වේ.

අළුත්ගම – ගාල්ල කොට්ඨාශය

8719 පෙ.ව. 06/10 අළුත්ගම – ගාල්ල
8768 රාත්‍රී 07/50 අළුත්ගම – ගාල්ල (සතියේ දින පමණී)
8357 – ප.ව. 01/55 ගාල්ල – අළුත්ගම (සතියේ දින පමණී)
8379 – ප.ව. 05/05 ගාල්ල – අළුත්ගම

ගාල්ල – බෙලිඅත්ත කොට්ඨාශය

8713 – පෙ.ව. 06/00 ගාල්ල – මාතර
8338 – පෙ.ව. 06/30 බෙලිඅත්ත – ගාල්ල
8714 – පෙ.ව. 07/00 ගාල්ල – මාතර (සතියේ දින පමණී)
8715 – පෙ.ව. 07/30 මාතර – බෙලිඅත්ත
8340 – පෙ.ව. 10/25 මාතර – ගාල්ල (සතියේ දින පමණී)
8377 – ප.ව. 04/30 බෙලිඅත්ත – මාතර
8752 – ප.ව. 04/45 ගාල්ල – බෙලිඅත්ත
8345 – ප.ව. 05/05 මාතර – ගාල්ල
8368 – ප.ව. 06/45 බෙලිඅත්ත – ගාල්ල (සතියේ දින පමණී)
8766 – රාත්‍රී 08/50 ගාල්ල – බෙලිඅත්ත(සතියේ දින පමණී)

#RDMNS #NewsFeed
UPDATED ON 2021.01.03

single