Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අමතර දුම්රිය සේවා ධාවනයට එක් කිරීම

පළාත් අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් ධාවනය වන දුම්රිය ගමන් වාර වලට අමතරව 2021/05/13 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දුම්රිය ගමන් වාර ද දිනපතා ධාවනයට එක්කර ඇත.

#RDMNS
2021.05.12

single