Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කොළඹ – මහනුවර දුම්රිය ධාවනය ඇරඹේ

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ බලන සහ කඩිගමුව දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා නවතා දමා තිබු මහනුවර සහ කොළඹ කොටුව අතර කාර්යාල සේවා දුම්රිය 2021/11/22 දින සිට සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කිරීම නියමිතව ඇත.

#RDMNS #NewsUpdate
2021.11.21

single