Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

ත්‍රිකුණාමලය සහ කොළඹ කොටුව අතර රාත්‍රී තැපැල් දුම්රිය නැවත ආරම්භ කරන තෙක් 2022/05/17 දින සිට ක්‍රියාත්මක වන පරිදි මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මොරගොල්ලාගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ.

#RDMNS #NewsFeed
2022.05.31

single