About Us

රජයේ දුම්රිය මගීන්ගේ නිළ සමූහයට ඔබ සාදරයෙන් පිළිගනිමු.

අප ආ ගමන්මග

පුත්තලම දුම්රිය මාර්ගයේ එදිනෙදා ගමන් ගන්නා තරුණයන් දෙදෙනෙකුගේ සංකල්පයක් අනුව 2015 වසරේ ආරම්භ කරන ලද දුම්රිය මගීන්ගේ නිල සමූහය වසර තුනක් වැනි කෙටි කාලයක් තුල මෙරට දුම්රිය මගී ජනතාවගේ මහත් ආදරයට පත් ෆේස්බුක් සමූහයක් බවට පත්වී ඇත