Green Island

Green Island Project | Homagama Railway Station

දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය සේවය හා  මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කිරීම හා දුම්රිය ස්ථාන ආශ්‍රිත පරිසරයන් හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරමේ අරමුණින් සංවිධානය කරනු ලබන ” Green Island” වැඩසටහනේ පස්වන් අධියරය පසුගිය පෙබරවාරි 19 දින  අගහරුවාදා දින කැළණිවැළි දුම්රිය මාර්ගයේ  හෝමාගම දුම්රිය ස්ථානයේදී පැවැත්විණ. ඒ සදහා එම සංවිධානයේ (RDMNS) සාමාජිකයන් 120