Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.!

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න.! උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් දුම්රිය නියාමක සංගම් කාර්යාලයේදී දුම්රිය නියාමක 2017 කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන ලේ දන් දීමේ මහා පුණ්‍ය කර්මය 2018 පොසොන් මස (ජුනි) 01 (සිකුරාදා) වන දින පෙ.ව.09.00 දුම්රිය නියාමක සංගම් කාර්යාලයේදී පැවැත්වේ පින් කැමති ඔබ සැමගේ සහභාගිත්වය අපේක්ෂා කරන්නෙමු !

යාල් දේවියට ජාත්‍යන්තර ප්‍රසාදයක්

යාල්දේවී දුම්රිය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසාද නම් කිරීමකට ලක්ව තිබේ. එංගලන්තයේ පලවන ගාඩියන්ස් පුවත්පත විසින් ලෝකයේ රටවල් ගණනාවක සංචාරකයින් ගමන් කරණ දුම්රියන් සම්බන්ධයෙන් කරණ ලද සමීක්ෂණයකින් අනතුරුව යාල්දේවී දුම්රියට 18 වෙනි ප්‍රසාද ස්ථානය හිමිවී තිබේ. දුම්රිය ගමන් කරණ මාර්ගයේ ඇති චමත්කාර ජනක තත්ත්වය,ගමනේ ස්වභාවය,ජනතා ප්‍රසාදය හා විශ්වාසය වැනි කරුණු කීපයක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදු කොට