Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කටුනායක සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සීමා කෙරේ..!

පුත්තලම මාර්ගයේ දුම්රිය මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි..! කටුනායක සහ කුරණ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය පාලම් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් සීදුව සහ මීගමුව අතර දුම්රිය ගමනාගමනය 2018-06-23 පෙ.ව.08.00 සිට 2018-06-24 ප.ව.04.30 දක්වා අත්හිටවනු ලැබේ. එම කාල සීමාව තුල කොළඹ කොටුව සහ සීදුව අතර දුම්රිය ගමන් වාර කිහිපයක් සිදු කරන අතර මීගමුව සහ

☸☸ පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් ☸☸

පොසොන් වන්දනා සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් ? 2018-06-25 සදුදා දින ? දුම්රිය අංක 01 ( කොළඹ කොටුව – අනුරාධපුර ) ▶️ ගමනාරම්භය – කොළඹ කොටුව – මධ්‍යහ්න 12.00 ▶️ ගමනාන්තය – අනුරාධපුර – ප.ව.04.55 ? 2018-06-26 අඟහරුවාදා දින ? දුම්රිය අංක 02 ( අනුරාධපුර – කොළඹ කොටුව ) ▶️ ගමනාරම්භය – අනුරාධපුර –

දුම්රිය එන්ජින් 12 ක් හා මගී දුම්රිය මැදිරි 160 ක් මිලදී ගන්න අනුමැතිය

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබිණි. ඒ සඳහා අවශ්‍යවන ඇමරිකානු ඩොලර් මිලියන 48.67ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත පෞද්ගලික බැංකුවක් වෙතින් සපයා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට අදාළ කටයුතු සිදු කිරීම

දුම්රිය ස්ථාන පරිශ‍්‍ර තුළ සිඟමන් යැදීම තහනම් කෙරේ

ලබන ජූලි මස පළමු වැනිදා සිට දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්ථාන පරිශ‍්‍ර තුළ සිඟමන් යැදීම තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ පිළිබද කරුණු දක්වන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පෙන්වා දුන්නේ දුම්රිය මගීන්ට සිදුවන අපහසුතා සහ බලපෑම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. දුම්රියේ සිඟමන් යදින ඇතැම් යාචකයින් දුම්රිය මගීන්ගේ භාණ්ඩද සොරකම්

නැතිවූ වාර ප්‍රවේශ පත්‍රිකාවක් හමුවී ඇත.

පනලිය – කොළඹ කොටුව A.M.B.I ජයතිලක මිය. ලිපිනය – මෙනේරිවත්ත, පනලිය, පොල්ගහවෙල. මෙම වාර ප්‍රවේශ පත අද (01) සවස 5 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට බාරදීමට හැකියි. තොරතුරක් දැනගැනීමට හෝ දැන්වීමට අවශ්‍යනම් admin@rdmns.lk ඊ මේල් ලිපිනය හා සම්බන්ද වන්න. ස්තුතියි පරිපාලන මඩුල්ල www.rdmns.lk