Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

නැතිවූ වාර ප්‍රවේශ පත්‍රිකාවක් හමුවී ඇත.

පනලිය – කොළඹ කොටුව
A.M.B.I ජයතිලක මිය.
ලිපිනය – මෙනේරිවත්ත, පනලිය, පොල්ගහවෙල.

මෙම වාර ප්‍රවේශ පත අද (01) සවස 5 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට බාරදීමට හැකියි.
තොරතුරක් දැනගැනීමට හෝ දැන්වීමට අවශ්‍යනම් admin@rdmns.lk ඊ මේල් ලිපිනය හා සම්බන්ද වන්න.

ස්තුතියි
පරිපාලන මඩුල්ල
www.rdmns.lk

single