Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS ඇපල් දුරකථන සඳහා එළිදකී

දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහයේ RDMNS.LK ස්මාර්ට් ජංගම මෘදුකාංගයේ ඇපල් දුරකථන සඳහා වන සංස්කරණය නිල වශයෙන් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල අවසරය සහිතව සිදු කෙරෙන Android දුරකථන මෘදුකාංගය සතුව ඇති සියලු පහසුකම් හා සේවා මෙහිද අන්තර්ගත වන අතර දුම්රිය කාලසටහන ද නොබෝ දිනකින් එලි දැක්වීමට නියමිතයි..! තවත් දුම්රිය හා සබැඳි සේවා රැසක් ඉදිරියේදී මේ සඳහා එක්වීමට නියමිතයි..!

ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා
www.rdmns.lk/app

වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. නැතහොත් ඔබගේ Apple App Store තුල RDMNS.LK ලෙස search කරන්න.

single