Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Green Island IV – සාර්ථකව අවසන් කෙරේ

දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය දේපල සහ දුම්රිය සේවය පිළිබදව මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කරමින් දුම්රිය ස්ථාන අවට හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරීම අරමුණ කොටගෙන පවත්වනු ලබන ” Green Island” වැඩසටහනේ තවත් අදියරක් පසුගිය නොවැම්බර් 22 දින උතුරු කළුතර දුම්රිය ස්ථානයේදී සාර්ථකව පැවැත්විණ. එහිදී – දුම්රිය ස්ථානය අලංකාරවත් සහ හරිතවත් කරමින් අඹ/

Lost and Found – අතපසු වී ඇත

මගියෙකුට අයත් hp වර්ගයේ ලැප්ටොප් ඔෆිස් බෑගයක් 2018-11-17 දින ප.ව.12.20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ තිබී නැතිවී ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න උමේෂා මේධාවී 071 – 0790468 076 – 6143190 115 / 2 , ඉහලගම, ගම්පහ

Lost & Found

අලුත්ගම සිට ගම්පහ දක්වා උදැසන ගමන් කරන දුම්රියේ බෑගයක් අමතකවී දමාගොස් ඇත. එහි ඇඳුම් සමග පත්වීම් ලිපියක් ඇත. තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න. 0712067950

නව දුම්රිය මැදිරි ධාවනයට එක් කෙරේ

නවීකරණය කරන ලද මැදිරි 5 කින් යුත් S8 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් අද සිට කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කර තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ එම දුම්රිය අද පස්වරු 4.00 ට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වීමට නියමිත බවයි. දුම්රිය මැදිරි නවීකරණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 70 කි. ගරු

UPDATE – රාගම – ජා ඇල අතර දුම්රිය ධාවනය නවතී..

[UPDATE] හෙට දින (17) අත්හිටුවීමට නියමිතව තිබූ ජා-ඇල හා රාගම අතර දුම්රිය ධාවනය පිළිබඳව. 17 වැනි සෙනසුරාදා දින පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන අතර 18 වැනි ඉරිදා දින රාගම-ජා ඇල අතර කිසිදු දුම්රියක් ධාවනය නොවේ. හලාවත සිට ජා ඇල දක්වා පමණක් දුම්රිය ධාවනය පහත විශේෂ කාලසටහනට අනුව සිදු වන බව කරුණාවෙන් සලකන්න.

කැලණිවැලි මාර්ගයේ රේල් බස් රථ ධාවනය නැවත ඇරඹේ

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම හා මහරගම අතර ‍රේල් බස් රථ ධාවනය අද සිට (16) නැවතත්. කොස්ගම හා මහරගම අතර ධාවන කටයුතු නවතා තිබු ‍රේල් බස් රථ ධාවනය අද සිට ( නොවැ. 16) දින සිට නැවත ආරම්භ කොට ඇත. රේල් බස් රථ ධාවන කාල සටහන * පෙ.ව. 8.00 හෝමාගම (පිටත්වීම) පෙ.ව. 9.04 කොස්ගම (ළඟාවීම) * පෙ.ව.

Lost & Found

2018-11-15 දින සවස 4-5 ට පමණ මගියකුට අයත් මුදල් පසුම්බියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී නැති වී ඇත. ඒ පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන්න..! 070 222 89 33

ඉන්දියාවෙන් එන අලුත්ම කෝච්චිය මෙන්න

ඉන්දියාවේ ප්‍රමුඛතම දුම්රිය එංජින් හා මැදිරි නිෂ්පාදකයෙකු වන Integral Coach Factory (ICF) විසින් නිෂ්පාදනය කරනු ලැබූ නවතම දුම්රියක් නුදුරේදීම ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට නියමිතයි. පැයට කිලෝමීටර 100 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙම දුම්රිය, මගීන් 800 කට පමණ එකවර සේවා සැලසිය හැකි එකක් බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම දුම්රිය

06 වැනි දින දුම්රිය ධාවනය සිදු වන අයුරු

හෙට දින (06) වෙළඳ නොවන නිවාඩු දිනයක් බැවින් — උදෑසන දුම්රිය ගමන් වාර සිදුවන්නේ සෙනසුරාදා දින කාලසටහනටත් — සවස් කාලයේ ධාවනය වන්නේ ඉරිදා දින කාලසටහනටත් අනුව බව කරුණාවෙන් සලකන්න RDMNS Alert

උඩරට දුම්රිය ධාවනයට බාධා

ඇල්ල සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ වන විටත් එම පස් කඳු ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව වාර්තා වේ. මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානයේ ද, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා