Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ප්‍රවේශ පත්‍ර නව ක්‍රමවේදයකට – පැරණි ප්‍රවේශපත්‍රය අහෝසි කිරීමටත් සැරසේ

දුම්රිය ප්‍රවේශපත්‍ර ආකාර 4 කින් නව ක්‍රමවේදයක් යටතේ නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ ජුනි – ජූලි මාසවලදී එම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේනේතුවේ අපේක්ෂාවයි. මේ වනවිටත් ඊට අදාළව ටෙන්ඩර් කැඳවීම් නිකුත් කර ඇති අතර, විදේශීය සමාගම් 4 ක් විසින් ලංසු තැබීම සිදුකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ

ප්‍රජා සත්කාර දුම්රිය – උතුරු පළාත් ආපදා තත්වයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන්.

උතුරු පළාත් ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ප්‍රජා සත්කාර දුම්රියක් 2019 ජනවාරි 01 වැනි දින උදේ කොළඹ කොටුවේ සිට ධාවනය කරනු ලබන ඒ අතර එම ජනතාව වෙනුවෙන් ලබාදීමට හැකි * වියළි ආහාර * පානීය ජලය * පාසල් උපකරණ , පොත් * අලුත් ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය * බෙහෙත් වර්ග ඇතුළු ඔබගේ

දුම්රිය ප්‍රවේශපත් වෙන්කිරීමේදී ඇතිවන අක්‍රමිතා හේතුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වා දේ

එදිනෙදා ගමන් ගන්නා දුම්රියන් වල නැරඹුම් මැදිරිය, පළමු පන්තියේ වායු සමීකරණ මැදිරි, දෙවන හා තෙවන පන්ති වල නිදන මැදිරි ඇතුළුව සියලුම කලින් ආසන වෙන්කළ හැකි දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේදී සිදුවන ඇතැම් අක්‍රමිකතාවන් සහ එලෙස ආසන කලින් වෙන් කරන ලද ප්‍රවේශ පත්‍ර බාහිර පාර්ශ්වයන් විසින් මිලදී ගෙන, ඒවා දේශීය/විදේශීය සංචාරකයන් වෙත වැඩි මිලකට අලෙවි කිරීමේ වංචනික

පාසල් නිවාඩු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රියන් – කොළඹ කොටුව – බදුල්ල

2018 දෙසැම්බර් මස පාසල් නිවාඩු සමයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන. 1) දිනය 2018 දෙසැම්බර් 7,9,11,13,15,17,19,21,23,25,27,29, සහ 2019 ජනවාරි මස 1,3,5 කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමනාරම්භය – කොළඹ කොටුව (පෙ.ව 7.30) ගමනාන්තය – බදුල්ල (ප.ව 5.00) 2) දිනය 2018 දෙසැම්බර් 8,10,12,14,16,18,20,22,24,26,28,30 සහ 2019 ජනවාරි 2,4,6 බදුල්ල සිට කොළඹ කොටුව

කොළඹ වරායට ආ අමුත්තා

ඉන්දියාවේ නිෂ්පාදිත නව S13 වර්ගයේ බලවේග කට්ටල අතුරින් එක් බලවේග කට්ටලයක් අද දින (2018-12-02) කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.. Image Credit – Prasanna Premathilaka / Bandula Jayantha.