Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

S13 නවීන දුම්රිය ජනතා අයිතියට පත්වූ වගයි

පසුගිය 2018 වසරේ දෙසැම්බර් මස ඉන්දියාවෙන් ගෙන්වන ලද අති නවීන පන්නයේ S – 13 වර්ගයේ දුම්රිය කට්ටලය යොදාගනිමින් සිදු කරන ලද මංගල ධාවනය පසුගිය 27 වන ඉරු දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ හා ගරු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය හා කන්කසන්තුරය දක්වා

විශේෂ දුම්රියන් – ශ්‍රීපාද වන්දනා සමය 2019

ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් දුම්රියෙහි ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා 2019-02-01 සිට 2019-04-21 දක්වා කාලය තුල කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට නානු ඔය දුම්රිය ස්ථානය දක්වාත් නානු ඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වාත් ඉහත සඳහන් දින වලදී විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත. එම විශේෂ දුම්රිය කොළඹ කොටුව

Found – හමුවී ඇත

2019-01-20 දින නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක තිබී මගියකුට අයත් බෑගයක් හමුවී ඇත. එහි i-pad එකක් ද සහිතයි. අනන්‍යතාව තහවුරු කොට ලබාගත හැක. විමසීම් – 071-0202333 2019-01-22 දින කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන කාර්යාල දුම්රියේ තිබී මගියකුට අයත් උපැස් යුවලක් හමුවී ඇත. විමසීම් – 0715335001

දුම්රිය සේවයට එක්වෙන නව සාමාජිකයා – S13 නවීනතම දුම්රිය

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසය නව මානයකට ගෙන යමින් එහි බල ඇණිය වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස ඉන්දියාවෙන් ආනයනය කොට එක් කළ S -13 වර්ගයේ සුඛෝපභෝගී දුම්රිය බලවේග කට්ටලය පසුගිය ජනවාරි 14 දින උදෑසන 7.30 ට පමණ මරදාන සිට කන්කසන්තුරේ දක්වා සාර්ථක පරීක්ෂණ ධාවනයක නිරත විය. එම අවස්ථාව සඳහා එකී දුම්රිය නිෂ්පාදනය සිදුකළ ඉන්දීය තාක්ෂණික නිලධාරීන්,

Lost – නැතිවී ඇත

2019-01-19 දින උදෑසන 7:30 ට ගම්පහ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියෙහි ගමන් බෑගයක් අතපසු වී ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න – 0711761429 මරදාන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රියකදී මගියකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත. 981211820V අංක දරන ජාතික හැඳුනුම්පත එහි ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න – 077 5935774

Lost – නැතිවී ඇත

2019-01-07 දින උදෑසන 07.30 ට පමණ කළුතර සිට මීගමුව දක්වා ධාවනය වන දුම්රියේ තිබී Mr.Galla Mahabaduge Shirantha Pradeep Fernando නමැති අයෙකුට අයත් මුදල් පසුම්බියක් නැතිවී ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න news@rdmns.lk / admin@rdmns.lk 2019-01-02 දින කොළඹ කොටුව සිට ප.ව.05.20 පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රියේ තිබී සහතිකපත්‍ර සහිත ගොනුවක් නැතිවී ඇත. තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න. 0769958345 ලහිරු

බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු පරීක්ෂණ චාරිකාව.

මෙරට දුම්රිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ පියවරක් ලෙස මාතර සිට කතරගම දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ පලමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ පළමු නිරීක්ෂණ දුම්රිය චාරිකාව ප්‍රවාහන අමාත්‍ය තුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය 06 වන දින මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කලා. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා චීන ණය ආදාර හා එරට ව්‍යවසායකයින් ගේ සහාය

Lost & Found – නැතිවී ඇත

මගියකුට අයත් මුදල් පසුම්බියක් 2019-01-04 දින සවස මහව කාර්යාල දුම්රිය තුල නැතිවී ඇත. තොරතුරක් වෙතොත් දැනුවත් කරන්න 072 1080687