Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

Green Island – හෝමාගම දුම්රිය ස්ථානය

දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය හරිතවත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන Green Island වැඩසටහනේ මීළඟ අදියර පෙබරවාරි 19 පොහොය දින උදෑසන 09.00 සිට හෝමාගම දුම්රිය ස්ථානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩසටහනේදී

> දුම්රිය ස්තාන පරිශ්‍රය හරිතවත් කරමින් පැල රෝපණය කිරීම,

> දුම්රිය ස්ථානයට නව මුහුණුවරක් එක් කරමින් දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම,

> නව පුවරු සවි කිරීම ඇතුළු වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිතයි.

මේ සඳහා සහබාගී වන සාමාජිකයන් වෙනුවෙන් එදින පෙ.ව.07.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට විශේෂ රේල් බස් රථයක් සූදානම් කර ඇත.

වැඩසටහන සඳහා දායකත්වය
Wide Vision ආයතනය / Thuru.LK / Dialog Axiata / Unilever PureIt / Cracky / Neo Graphics

www.rdmns.lk

single