Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය සේවා

2019 සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන ඉහත පරිදි වේ. මේ හේතුවෙන් අවලංගු වන දුම්රියන් පහත පරිදි වේ, 13 හා 14 දෙදින 5.12 කොළඹ කොටුව / අඹේපුස්ස 6.00 මරදාන / පොල්ගහවෙල 8.55 කොළඹ කොටුව / රඹුක්කන 12.50 කොළඹ කොටුව / පොල්ගහවෙල 14.20 කොළඹ කොටුව / අඹේපුස්ස 16.42 කොළඹ කොටුව /

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට

ශ්‍රී ලාංකීය ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් අභිනවයෙන් ඉදි කළ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීම 2019 අප්‍රේල් මස 08 වැනි සඳුදා දින සිදු කෙරේ. “දකුණු ලකට අලුත් මගක්” යන තේමාව යටතේ එහි ජාතික මහෝත්සවය 08 වැනි දින උදෑසන පැවැත්වේ. උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ධාවනය මාතර

රේල් වසන්තය 2019

දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය විසින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අවුරුදු උළෙළ ” රේල් වසන්තය – 2019 ” ලෙසින් මෙවරත් අප්‍රේල් මස 06 වන සෙනසුරාද උදෑසන 8.30 සිට පස්වරු 04.00 දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රය තුල දී පැවැත් වේ. මෙම බක්මහ උළෙලේදී දුම්රිය හා සබැඳි තරඟ රැසක් සංවිධානය කොට ඇත. මීට අමතරව දුම්රිය