Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS ලේ දන්දීමේ වැඩසටහන 2019

රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය සහ ජාතික රුධිර පාරවිලයන සේවය හා එක්ව පවත්වනු ලබන RDMNS රුධිර දාන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක්…

2019 අගෝස්තු මස 17 වන සෙනසුරාදා දින
උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා

කොළඹ 05 , නාරාහේන්පිට , ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ඒ සදහා සහභාගි වී, රුධිර පරිත්‍යාග කිරීම සඳහා අප සමූහයේ සියළු සාමාජිකයින් වෙත ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.!

#RDMNS #CSR #BloodDonationCampaign

single