Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අගෝස්තු පාසල් නිවාඩු සමය – විශේෂ දුම්රිය සේවා

අගෝස්තු පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබේ. මෙම විශේෂ දුම්රිය S12 වර්ගයේ දුම්රියක් ආධාරයෙන් ධාවනය කෙරෙන අතර මෙය වායුසමනය කරන ලද එක් මැදිරියක්ද, දෙවැනි පන්තියේ මැදිරි 04ක් සහ තෙවැනි පන්තියේ මැදිරි 04 කින්ද සමන්විත වේ. මෙම විශේෂ දුම්රියෙහි කාලසටහන පහත අයුරින් සකස් කර ඇත.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා

කොළඹ කොටුව
පිටත්වීම
පෙ.ව.07.10

රාගම
ළගාවීම
පෙ.ව.07.35

ගම්පහ
ළගාවීම
පෙ.ව.07.46

වේයන්ගොඩ
ළගාවීම
පෙ.ව.07.57

මීරිගම
ළගාවීම
පෙ.ව.08.08

පොල්ගහවෙල
ළගාවීම
පෙ.ව.08.29

රඹුක්කන
ළගාවීම
පෙ.ව.08.41

කඩුගන්නාව
ළගාවීම
පෙ.ව.09.32

පේරාදෙණිය හන්දිය
ළගාවීම
පෙ.ව.09.50

මහනුවර
ළගාවීම
පෙ.ව.10.00

පේරාදෙණිය හන්දිය
ළගාවීම
පෙ.ව.10.23

ගම්පොල
ළගාවීම
පෙ.ව.10.41

නාවලපිටිය
ළගාවීම
පෙ.ව.11.06

හැටන්
ළගාවීම
පෙ.ව.12.27

තලවාකැලේ
ළගාවීම
පෙ.ව.12.52

වටගොඩ
ළගාවීම
ප.ව.01.07

නානු ඔය
ළගාවීම
ප.ව.01.34

අඹේවෙල
ළගාවීම
ප.ව.02.05

පට්ටිපොළ
ළගාවීම
ප.ව.02.13

ඔහිය
ළගාවීම
ප.ව.02.28

ඉදල්ගස්හින්න
ළගාවීම
ප.ව.02.46

හපුතලේ
ළගාවීම
ප.ව.03.01

දියතලාව
ළගාවීම
ප.ව.03.12

බණ්ඩාරවෙල
ළගාවීම
ප.ව.03.25

හීල් ඔය
ළගාවීම
ප.ව.03.38

ඇල්ල
ළගාවීම
ප.ව.03.51

දෙමෝදර
ළගාවීම
ප.ව.04.05

හාලි ඇල
ළගාවීම
ප.ව.04.23

බදුල්ල
ළගාවීම
ප.ව.04.37

________________________

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා

බදුල්ල
පිටත්වීම
පෙ.ව.07.30

හාලි ඇල
ළගාවීම
පෙ.ව.07.43

දෙමෝදර
ළගාවීම
පෙ.ව.08.01

ඇල්ල
ළගාවීම
පෙ.ව.08.15

හීල් ඔය
ළගාවීම
පෙ.ව.08.28

බණ්ඩාරවෙල
ළගාවීම
පෙ.ව.08.41

දියතලාව
ළගාවීම
පෙ.ව.08.55

හපුතලේ
ළගාවීම
පෙ.ව.09.06

ඉදල්ගස්හින්න
ළගාවීම
පෙ.ව.09.22

ඔහිය
ළගාවීම
පෙ.ව.09.41

පට්ටිපොළ
ළගාවීම
පෙ.ව.09.55

අඹේවෙල
ළගාවීම
පෙ.ව.10.09

නානු ඔය
ළගාවීම
පෙ.ව.10.38

වටගොඩ
ළගාවීම
පෙ.ව.11.22

තලවාකැලේ
ළගාවීම
පෙ.ව.11.37

හැටන්
ළගාවීම
ප.ව.12.09

නාවලපිටිය
ළගාවීම
ප.ව.01.44

ගම්පොල
ළගාවීම
ප.ව.02.14

පේරාදෙණිය හන්දිය
ළගාවීම
ප.ව.02.40

මහනුවර
ළගාවීම
ප.ව.02.50

පේරාදෙණිය හන්දිය
ළගාවීම
ප.ව.03.18

කඩුගන්නාව
ළගාවීම
ප.ව.03.42

රඹුක්කන
ළගාවීම
ප.ව.04.28

පොල්ගහවෙල
ළගාවීම
ප.ව.04.41

මීරිගම
ළගාවීම
ප.ව.05.04

වේයන්ගොඩ
ළගාවීම
ප.ව.05.15

ගම්පහ
ළගාවීම
ප.ව.05.26

රාගම
ළගාවීම
ප.ව.05.37

මරදාන
ළගාවීම
ප.ව.05.54

කොළඹ කොටුව
ළගාවීම
ප.ව.06.00

සැලකිය යුතුයි..

>> පාපුවරුවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් එසේ කිරීමෙන් වැළකී සිටින්න.

>> දුම්රිය තුල ඔබ ගන්නා ආහාර අදාළ කසල බඳුන් වලටම දැමීමට කාරුණික වන්න.

>> ඔබගේ ගමන්මලු පිළිබඳව අවදානයෙන් පසුවන්න.

සැකසුම – ලහිරු තේනුවර / රොමේෂ් ප්‍රදීප්

#RDMNS #SLR #SpecialTrainUpdate #AugustSchoolVacation #FOT/BAD

single