Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය කාලසටහනේ වෙනසක්

දුම්රිය කාලසටහනේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇත. #rdmns #TrainScheduleUpdate >> දුම්රිය අංක 1033 සිකුරාදා දිනවල ප.ව. 5.20 ට මහනුවර දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ප.ව. 5.35 ට ධාවනය කෙරේ. කොළඹ කොටුව 17.35 රාගම 17.56 ගම්පහ 18.08 පේරාදෙණිය 20.09 මහනුවර 20.17 >> දුම්රිය අංක 1036 මහනුවරින් පෙ.ව. 6.50 ට පිටත් වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය

කොළඹ කොටුව – මහනුවර අතර නව කාර්යාල දුම්රිය සේවාවක් ඇරඹේ

කොළඹ කොටුව – මහනුවර නව ශීඝ්‍රගාමී දුම්රිය කාලසටහන #rdmns #TrainUpdate #Newofficetrain 2019.11.22 සිකුරාදා සිට දිනපතා අංක 1037 කොළඹ කොටුව 17.10 මරදාන 17.15 දෙමටගොඩ 17.19 රඹුක්කන 18.37 කඩිගමුව 18.49 ගංගොඩ 18.55 ඉහළ කෝට්ටේ 19.06 බලන 19.17 කඩුගන්නාව 19.26 පිළිමතලාව 19.32 පේරාදෙණිය 19.42 සරසවි උයන 19.45 මහනුවර 19.53 අංක 1038 මහනුවර 04.35 සරසවි උයන 04.43 පේරාදෙණිය 04.46

කොළඹ අවට වර්ෂාපතන තත්වයක්

කොළඹ කොටුව ඇතුළු අවට ප්‍රදේශයන් වෙත මේ වන විට අධික වර්ෂාපතනයක් පවතින බැවින් මගී ඔබ දුම්රියට නැගීමේ දී හා දුම්රියෙන් බැසීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් ද වැළකී සිටින්න. දුම්රිය වේදිකා ද ලිස්සන සුළු ස්වභාවයක් ගත හැකි බැවින් ධාවනය වන දුම්රියන් වෙතට ගොඩ වීමට යාමෙන් හා බැසීමෙන් වැළකී සිටින්න. 2019-11-19 04.15 PM

විශේෂ දුම්රිය සේවා – ජනාධිපතිවරණය 2019

එළඹෙන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු යොදා ඇත. ඒ අනුව 2019-11-15 වැනි දින කොළඹ කොටුවෙන් ප.ව.07/35 ගමන් ආරම්භ වන මෙම විශේෂ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානය වෙත පසුදින පෙ.ව.04/43 ට ලඟා වීමට නියමිතයි. එම දුම්රිය නැවත 2019-11-17 වැනි දින බදුල්ල

විශේෂ දුම්රිය සේවා – නොවැම්බර් 8/9/12

එළඹෙන 2019 නොවැම්බර් 8-12 දක්වා දීර්ඝ සති අන්තය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනයට විශේෂ දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර එම දුම්රියන්හි කාලසටහන පහත පරිදි වේ. එම දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය දුම්රිය ස්ථානය news@rdmns.lk ලිපිනය වෙත යොමු කරන්න. සැළකිය යුතුයි.. >> පාපුවරුවේ ගමන් කිරීම