Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

කොළඹ අවට වර්ෂාපතන තත්වයක්

කොළඹ කොටුව ඇතුළු අවට ප්‍රදේශයන් වෙත මේ වන විට අධික වර්ෂාපතනයක් පවතින බැවින් මගී ඔබ දුම්රියට නැගීමේ දී හා දුම්රියෙන් බැසීමේ දී වඩාත් සැලකිලිමත් වන්න.

දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් ද වැළකී සිටින්න.

දුම්රිය වේදිකා ද ලිස්සන සුළු ස්වභාවයක් ගත හැකි බැවින් ධාවනය වන දුම්රියන් වෙතට ගොඩ වීමට යාමෙන් හා බැසීමෙන් වැළකී සිටින්න.

2019-11-19 04.15 PM

single