Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

RDMNS සෙනෙහසේ අත්වැල – තෙවැනි අදියර

රටවටා දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය විසින් දියත් කරන නොනිමි සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ මීළඟ අදියර ලෙස,

2020 වර්ෂය සඳහා උතුරු පළාතේ මුලතිවු දිස්ත්‍රික්කයේ සම්පත්නුවර මහා විද්‍යාලයේ සියලුම දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

එම පාසලේ 750 ට අධික දරුවන් ප්‍රමාණයක් ඉගෙනුම ලබන අතර මෙම වැඩසටහනේදී

පාසලට අවශ්‍ය උපකරණ ලබාදීම,
ඉගැන්වීම් වැඩසටහන්

ඇතුළු වැඩසටහන් කිහිපයක් අප විසින් සංවිධානය කර ඇති අතර එම වැඩසටහනේ පාසල් උපකරණ අවශ්‍යතාව ඉහත පරිදි වේ. මේ වනවිටත් බොහෝ ආධාර ලැබෙමින් පවතින අතර ඔබත් මේ සඳහා දායක වන්නේ නම් ඇඩ්මින් මඩුල්ල හා සම්බන්ද වන්න

2019 දෙසැම්බර් මස අවසානයේ මෙම වැඩසටහන දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

විමසීම්
admin@rdmns.lk
ජූඩ් – 071 1656256
අකිල – 076 2475746

#RDMNS #SenehaseAthwela #CSR #ChartiryProject