Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News
☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

2020.04.20 දුම්රිය ධාවනය සිදුවන අයුරු

2020.04.20 දින දුම්රිය ධාවනය සිදුවන්නේ පහත පරිදි වේ මහනුවර – පොල්ගහවෙල මහව සන්ධිය – පොල්ගහවෙල බෙලිඅත්ත – ඉඳුරුව ගාල්ල – ඉඳුරුව මෙම දුම්රියන් 4 ම උදෑසන 06.00 ට ගමන් ආරම්භ වේ. සවස නැවත පිටත් වෙන වෙලාව පසුව බලාපොරොත්තු වන්න. 2020.04.20 / 21 දින ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමකින් තොරව නොමිලේ දුම්රිය මගීන්ට ගමන් කිරීමට අවස්ථාව දී ඇති

සමාජ සත්කාරක වැඩසටහන

පවතින වාතාවරණය හමුවේ හෝමාගම මූලික රෝහල සඳහා HDU ගිලන් ඇඳන් කිහිපයක් පරිත්‍යාග කිරීමට අප සූදානමින් සිටියි මෙම අරමුදල සඳහා ඔබටද දායකත්වය දැක්විය හැක, ඔබගේ පරිත්‍යාගයන් පහත ගිණුමට බැර කල හැක. 100157058761 A.J.A.Jude City Office Branch – Sampath Bank අතිරික්තව එකතු වන මුදල් එම රෝහල වෙත අවශ්‍ය සෙසු භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීමට යොමු කෙරේ. 2012