Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

SPECIAL OFFICE TRAINS | 2020.06.01 – 03

2020.06.01 දින සිට 2020.06.03 දක්වා කාල සීමාව තුල ධාවනය වන දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ. ජුනි 4/5 දිනයන්හි දිවයින පුරාවට ඇඳිරිනීතිය ක්‍රියාත්මක බැවින් එම දෙදින තුල කිසිදු දුම්රියක් ධාවනය නොවේ. ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය වෙත විශේෂ දුම්රිය අංකය සහ අවශ්‍ය දුම්රිය ස්ථානය සමග පණිවිඩයක් යොමු

දුම්රිය වාරප්‍රවේශපත්‍ර ලබාගැනීම

ජුනි මස සඳහා වාරප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා වාරප්‍රවේශපත්‍රලාභී මගීන් පිළිබඳව තොරතුරු එක්රැස් කරගැනීම වෙනුවෙන් ඉහත සඳහන් ෆෝරමය දුම්රිය ස්ථානාධිපතිතුමාගෙන් ලබාගෙන පුරවා නැවත භාරදිය යුතුවේ. ජූනි මස 1/2/3 දිනයන් සඳහා පමණක් මාර්තු මස ලබාගත් දුම්රිය වාරප්‍රවේශපත්‍ර වලංගු වන අතර එම කාලසීමාව තුල ඔබ ජුනි මසට අදාල නව වාරප්‍රවේශපත්‍ර ලබාගත යුතුවේ.

ADDITIONAL OFFICE TRAINS

2020.05.27 සිට 29 දක්වා ධාවනයට ඉහත සඳහන් කාර්යාල දුම්රිය ගමන් වාර එක්වේ. ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය වෙත විශේෂ දුම්රිය අංකය සහ අවශ්‍ය දුම්රිය ස්ථානය සමග පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ අප ෆේස්බුක් සමූහය වෙත පිවිස එහි මෙම කාලසටහන ඇතුලත් කර ඇති පොස්ටුව තුල කමෙන්ට් කිරීමෙන් ලබාගත හැක.

SPECIAL OFFICE TRAINS | 2020.05.26 – 29

2020.05.26 දින සිට 2020.05.29 දක්වා කාල සීමාව තුල ධාවනය වන දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ. NOTE – අධික මගී සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බැවින් ඉතාමත් සීමිත සංඛ්‍යාවකට පමණක් ලියාපදිංචි වූ මගියෙකු නොපැමිණි විටදී පමණක් එම අවස්තාව ලබාගත හැක. ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය

දුර ගමන් දුම්රිය සේවා

2020.05.22 දින පෞද්ගලික සහ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පමණක් ඉහත සඳහන් දුර ගමන් සේවා වාර ධාවනය වීමට නියමිතයි. UPDATED : මෙම නගරාන්තර දුම්රිය සේවා සඳහා ආසන වෙන් කිරීම 2020.05.22 දින උදෑසන 08.00 සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් වෙන් කිරීමේ කාර්යාලයේදී සිදු කෙරේ. මෙම දුම්රියන් සඳහා අනිවාර්යයෙන් ආසන වෙන් කිරීම අත්‍යාවශ්‍ය වේ. NOTE – ප්‍රවේශපත්‍ර ලබාගැනීම

අමතර කාර්යාල දුම්රිය සේවා | 2020.05.18

2020.05.18 දින පමණක් සවස් කාලයේදී ධාවනය සඳහා අමතර දුම්රිය 2 ක් ධාවනය සඳහා එක් කර ඇත. NOTE – මෙම දුම්රියෙන් ගමන් කල හැක්කේ අද දින අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණි ටෝකන් පත්‍රයක් හිමි දුම්රිය මගීන්ට පමණි 2020.05.18

විශේෂ නිවේදනයයි !

දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මගී ජනතාව වෙත සිදු කරනු ලබන නිවේදනයයි ! 2020.05.18 දින සිට 22 වන දින දක්වා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මහනුවර / මහව / බෙලිඅත්ත / අවිස්සාවේල්ල / හලාවත – කොළඹ කොටුව සහ මරදාන කේන්ද්‍ර කරගනිමින් උදෑසන දුම්රිය 19 ක් සහ සවස දුම්රිය 19 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

SPECIAL OFFICE TRAINS | 2020.05.18 – 22

2020.05.18 දින සිට 2020.05.22 දක්වා කාල සීමාව තුල ධාවනය වන දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ. NOTE – අධික මගී සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බැවින් ඉතාමත් සීමිත සංඛ්‍යාවකට පමණක් ලියාපදිංචි වූ මගියෙකු නොපැමිණි විටදී පමණක් එම අවස්තාව ලබාගත හැක. ඔබට යම් දුම්රියක නවත්වන දුම්රිය ස්ථාන සහ වේලාවන් අවශ්‍ය නම්, news@rdmns.lk ඊමේල් ලිපිනය