Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

SPECIAL OFFICE TRAINS

2020.05.11 දින සිට 2020.05.15 දක්වා කාල සීමාව තුල ධාවනය වන දුම්රිය කාල සටහන ඉහත පරිදි වේ.

සැ.යු. – මෙම දුම්රියන් තුල ගමන් කිරීමට අවස්ථාව හිමිවන්නේ රාජ්‍ය/පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ඒ ඒ ආයතන විසින් තෝරාගන්නා ලද සේවකයන් වෙත පමණයි. ඒ අනුව,

> ඔබ ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ඔබගේ තොරතුරු ඇතුලත් කර ආසන කලින් වෙන් කර තැබිය යුතු වේ. එලෙස ලියාපදිංචි වූ පුද්ගලයන් වෙත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එවන ලද තොරතුරු ඇතුලත් SMS කෙටි පණිවිඩය ඔබට දුම්රිය තුල ගමන්ගැනීමට ලැබෙන අවසර පත්‍රයයි. මෙම අවසරය නොමැති කිසිම පුද්ගලයෙකුට දුම්රිය තුල ගමන් කල නොහැකිවන බව කරුණාවෙන් සලකන්න.

> ඔබ ගමන් ගන්නා දුම්රියට නියමිත වෙලාවට පෙර, අවම වශයෙන් විනාඩි 20 කට පෙර දුම්රිය ස්ථානයට පැමිණ ඒ ආදාල ටෝකන් පත්‍රය ලබාගත යුතු වේ.

> ඔබට ලැබෙන SMS පණිවිඩය තුල මැදිරි අංකය ඇතුළු විස්තර ඇතුලත් වේ. ඔබට ගමන් කල හැක්කේ වෙන්කර ඇති ආසනයේ පමණයි.

> දුම්රිය මාර්ගයට කෙල ගැසීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

> මීට අමතරව සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමට වගබලාගත යුතු වේ.

#SLR #officetrains #rdmns #TrainSchedule