Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා

එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතු කොටගෙන ගමනාගමන පහසුව උදෙසා පහත සඳහන් දුම්රිය ගමන් වාර ප්‍රධාන මාර්ගයේ / උතුරු මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ නම් කර ඇති දිනයන් හිදී ධාවනයට එක් කොට ඇත. UPDATED ON 2020.07.30 #RDMNS #NewsFeed

දුම්රිය ගමන් වාර අවලංගු කිරීම

ප්‍රධාන මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ පහත සඳහන් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කර ඇත. පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය. ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර

දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය

2020/07/06 දින සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර පහත පරිදි සංශෝධනය කර ඇත. පෙ.ව. 05/10 ට හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1520 දරණ දුම්රිය පෙ.ව. 03/45 ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ. 2020/07/13 දින සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර කීපයක් පහත පරිදි සංශෝධනය වේ. ප.ව. 12/40 ට කොළඹ කොටුව සිට මහනුවර

දුම්රිය කාලසටහන් සංශෝධන – මුහුදුබඩ / ප්‍රධාන සහ පුත්තලම මාර්ගය

2020/07/13 සිට මුහුදුබඩ මාර්ගයේ, ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර ඇත. #RDMNS #NewsFeed පෙ.ව. 03/45 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පෙ.ව. 02/15 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ. සතියේ දිනවල පෙ.ව. 03/15 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී තැපැල් දුම්රිය තිරාණගම, සීනිගම, අකුරල,

දුම්රිය කාලසටහන් සංශෝධන – ප්‍රධාන මාර්ගය

පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ ප.ව. 01/15 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2020/07/11 දින සහ 2020/07/12 දින ධාවනය නොවේ. පෙ.ව. 05/10 ට ගල්කිස්ස සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ දක්වා ධාවනය

ප්‍රවේශපත් ගාස්තු සංශෝධන

මරදාන – බෙලිඅත්ත (දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී) දුම්රියේ ප්‍රවේශපත් ගාස්තු 2020/07/01 දින සිට ඉහත පරිදි සංශෝධනය කර ඇත. #Rdmns #NewsFeed