Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2020.11.30 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2020.11.30 දින සිට පෙර ප්‍රකාශ කරන ලද කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවේ. එම කාලසටහන ප්‍රධාන පුවත් මෙනුව හරහා ලබාගත හැක. මීට අමතරව ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON 2020.11.29

දුම්රිය ගමන් වාර සංශෝධන

2020.11.25 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ ඉහත සඳහන් සංශෝධන සිදු කර ඇත. #RDMNS #NewsFeed UPDATED ON 2020.11.25

2020.11.23 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2020.11.23 දින සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සේවා ඉහත පරිදි වේ. (සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි) තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත. — ප්‍රධාන මාර්ගය මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, හොරපේ, රාගම හන්දිය, වල්පොල සහ බටුවත්ත –පුත්තලම මාර්ගය මරදාන, දෙමටගොඩ,

විශේෂ නිවේදනයයි !

නොවැම්බර් 21 සහ 22 දෙදින (සෙනසුරාදා සහ ඉරිදා) කිසිදු මගී දුම්රියක් ධාවනය නොවේ #RDMNS #NewsUpdate UPDATED ON 2020.11.20

විශේෂ නිවේදනයයි !

2020/11/16 දින සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර සඳහා පහත සඳහන් දුම්රිය ගමන් වාර එක්කර ඇත. 1192 – රාත්‍රී 08/45 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය (2020/11/16 දින සිට ධාවනයට එක්කර ඇත) 1542 – පෙ.ව. 06/25 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව (2020/11/17 දින සිට ධාවනයට එක්කර ඇත) – මීට අමතරව, පහත සඳහන්

2020.11.16 දින සිට ධාවනය වන දුම්රිය සේවා

2020.11.16 දින සිට ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය සේවා ඉහත පරිදි වේ. (සියලුම දුම්රිය මගීන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයි) තවදුරත් ඇතැම් ප්‍රදේශ වල පැවැත්වෙන නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් පහත සඳහන් කර ඇති දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නවත්වන්නේ නැත. ප්‍රධාන මාර්ගය මරදාන, දෙමටගොඩ, කැලණිය, වනවාසල, එඩේරමුල්ල, හොරපේ, රාගම හන්දිය, වල්පොල සහ බටුවත්ත පුත්තලම මාර්ගය මරදාන, දෙමටගොඩ,

විශේෂ නිවේදනයයි !

විශේෂ දැනුවත් කිරීමයි ! බස්නාහිර පළාතෙන් පිට පළාත්වලට යෑම තහනම් කෙරේ ! ඒ අනුව දුම්රිය ධාවන කටයුතු ඉහත පරිදි සංශෝධනය වනු ඇත. UPDATED ON 2020.11.11 #RDMNS #NewsFeed