Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

2020.12.28 සඳුදා දින පමණක් ධාවනය වන දුම්රිය සේවා

2020.12.28 සඳුදා දින පමණක් ඉහත සඳහන් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

NOTE – ඇඳිරිනීතිය ඉවත් කිරීම හේතුවෙන් මරදාන දුම්රිය ස්ථානයේ 2020.12.28 දින පෙ.ව.05.00 සිට දුම්රියන් නවත්වා ධාවනය වේ.

පෙ.ව. 05/30 බෙලිඅත්ත – මරදාන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය රත්මලාන දුම්රිය නවත්වා ධාවනය වේ.

ප.ව. 04/40 මරදාන – බෙලිඅත්ත සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව, මහලේකම් කාර්‍යාල දුම්රිය නැවතුම, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ මොරටුව යන දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය වේ.

ප.ව. 06/10 මරදාන – ගාල්ල අර්ධ සීඝ්‍රගාමී දුම්රිය මරදාන සිට කොස්ගොඩ දක්වා මන්දගාමී ව ධාවනය වන අතර එතැන් සිට නවත්වන්නේ අහුන්ගල්ල, බලපිටිය, කන්දෙගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, බූස්ස සහ ගාල්ල යන දුම්රිය ස්ථානවලය.

#rdmns #newsfeed
UPDATED ON 2020.12.27