Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ නිවේදනයයි !

COVID – 19 වසංගත තත්ත්වය රට තුළ නැවත පැතිරයාම හේතුවෙන් 2021/05/01 දින සිට තාවකාලිකව ධාවනය අවලංගු කිරීමට නියමිතව තිබූ ඉහත සඳහන් දුම්රිය ගමන් වාර, මගීන්ගේ දැඩි ඉල්ලීම් හමුවේ ඉහත පරිදි නැවතත් දිනපතා ධාවනයට එක්කර ඇත.

#RDMNS #NewsFeed
2021.05.02

single