Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

අමතර දුම්රිය සේවා ධාවනයට

2021/06/21 දින සිට ක‍්‍රියාත්මක කාලසටහනට අමතරව 2021/06/25 දින සිට දිනපතා ධාවනයට ඉහත සඳහන් මන්දගාමී දුම්රියන් එක් කර ඇත.

රටේ පවතින තත්වය අනුව මෙම කාලසටහන සංශෝධනය විය හැකි හෝ අවලංගු වීමට හැකි බව කරුණාවෙන් සලකන්න.

#RDMNS #NewsUpdate
Updated on 2021.06.24

single