Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

පුලතිසි නැවත ගමන් අරඹයි !

පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2022/01/28 දින සිට මඩකලපුව දක්වාත් 2022/01/29 දින සිට මඩකලපුවෙන් කොළඹ කොටුව දක්වාත් ගමන් ඇරඹේ. #RDMNS #NewsFeed 2022.01.28

දුම්රිය ගමන් වාර සංශෝධන

කොරොනා ව්‍යාප්තිය නිසා මගී ධාරිතාවය අවම වීම හේතුවෙන් තාවකාලික ධාවනයෙන් ඉවත් කර තිබූ සහ නව දුම්රිය වාර සේවා සහ ධාවන වාර සංශෝධනයන් සහිතව ප්‍රධාන /උතුරු හා නැගෙනහිර මාර්ග සදහා ඉහත සදහන් පරිදි මේ වන විට ධාවනය සදහා එක් කර ඇත. #RDMNS #NewsUpdates 2021.01.24

විශේෂ නිවේදනයයි !

2022.01.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ ධාවනයක් සඳහා කැලණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන ඉහත පරිදි සංශෝධනය කර ඇත. #RDMNS #NewsUpdate

දුම්රිය අවලංගු වීමක් !

කලාවැව දුම්රිය ස්ථානය ආසන්නයේදී සේවා දුම්රියක් පිලී පැනීම හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය යථාතත්වයට පත් කරන තෙක් ඉහත සඳහන් දුම්රිය ධාවනය අවලංගු කර ඇත. 2022.01.01 #RDMNS #MainNewsFeed