Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනයට පියවර

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු දුම්රිය ධාවනයට පියවර

දිවයිනටම බලපැවැත්වෙන ඇඳිරි නීතිය හෙට (14) උදෑසන 05.00 ට ඉවත් කිරීමෙන් පසු එම වෙලාවේ සිට හෙට දිනයේ දුම්රිය ධාවන කටයුතු ආරම්භ කෙරෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

කෙසේ වෙතත් දුම්රිය අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බැවින් සජීවී තොරතුරු සඳහා RDMNS.LK Mobile App එක භාවිතා කරන්න.

single