Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

බදුල්ල රාත්‍රී දුම්රියේ මගී තදබදය වෙනුවෙන් නව දුම්රියක් එක් කර ඇත

බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් වල පවතින අධික මගී තදබදය හේතුවෙන් පහත නව සංශෝධනයන් සිදු කර ඇත.

-2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය නැවත ධාවනය සඳහා එක් කර ඇත.

-2022/08/18 දින සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර නව රාත්‍රී සීඝ්‍රගාමී ගමන්වාරයක් ධාවනය සඳහා එක් කර ඇත.

#RDMNS #NewsUpdate #Badulla
2022/08/19

single