Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

දුම්රිය ස්ථානාධිපති වරු සේවා වලින් ඉවත් වේ !

අද (05/09) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් දුම්රිය ස්ථානාධිපති වරුන් සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ හේතුවෙන් හෙට දින (05/10) දුම්රිය ගමන් වාර අවලංගු වීම්, ප්‍රමාද වීම් සිදුවිය හැක.