Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | 2023/06/29 දින සිට ආරම්භ වන දීර්ඝ නිවාඩුව

2023/06/29 දින සිට ආරම්භ වන දීර්ඝ නිවාඩුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

#RDMNS #NewsFeed #SpecialTrains
2023.06.26

single