Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | 2023/07/28 දින සිට ආරම්භ වන දීර්ඝ සති අන්තය

2023.07.28 දිනෙන් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් බදුල්ල දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

#RDMNS #NewsFeed
2023.07.28

single