Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

යාල් නිලා නව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනයට එක් කෙරේ

“යාල් නිලා” හෙවත් උතුරට පෑයු සඳ ලෙස නම් තැබුණු සංචාරක නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 2023/08/04 දින සිට ධාවනය සඳහා එක් කර ඇත.

#RDMNS

single