Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | තලවිල සා.ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය

තලවිල සා.ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සහබාගී වන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය ගමන් වාර ධාවනය සඳහා එක් කර ඇත.

නවත්වන දුම්රිය ස්ථාන පිලිබඳ තොරතුරු RDMNS App එකෙහි දුම්රිය කාලසටහන වෙත පිවිස ලබාගත හැක.

#RDMNS #NewsFeed
2023.08.04

single