Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2023

මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස 2023/09/09 වන සෙනසුරාදා දින බංගදෙනිය සිට මාතර දක්වා සහ 2023/09/10 වන ඉරිදා දින මාතර සිට බංගදෙනිය දක්වා පහත සඳහන් විශේෂ දුම්රිය ගමන් වාර දෙක එක්කොට ඇත.

single