Sri Lanka's Largest Railway Social Network
| | |
RDMNS 24X7 News

විශේෂ දුම්රිය සේවා | 2023/09/28 දින සිට ආරම්භ වන දීර්ඝ සති අන්තය

විශේෂ දුම්රිය සේවා
2023.09.28 දිනෙන් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක්කර ඇත.
#RDMNS #NewsFeed
2023.09.21

single